Seo Services

ආදරයක් අතහැරලා - අජිත් මුතුකුමාරණ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 

ආදරයක් අතහැරලා දුරක ගියාම
ජීවීතයම විඳවනවා කඳුළු තියාන
කවදාවත් මා සොයලා නුඹ නාවාට
හැමදාමත් ආදරෙයිනේ මං ඔය හිතට

සාප දෙදී වැරදි කියලා තරහා වෙන්න බෑ
මලත් මගේ පුංචි හිතට දුකක් දෙන්නේ නෑ
ආදරයක් හැම කෙනෙකු අමතක වනු නෑ
සාගරයක් තරම් ඔබේ සෙනෙහස අද නැහැ..

ප්‍රේමය දී වෙන්වෙන තැන අදහාගන්න බෑ
සතුට මගේ ඔබ විතරයි ඔයා දන්නේ නෑ..
ආදරයක් හැමකෙනෙකු අමතකවනු නෑ
සාගරයක් තරම් ඔබේ සෙනෙහස අද නැහැ..

ආදරයක් අතහැරලා...

ගායනය - අජිත් මුතුකුමාරණ

ආදරයක් අතහැරලා - අජිත් මුතුකුමාරණ ආදරයක් අතහැරලා - අජිත් මුතුකුමාරණ Reviewed by CHAA MEDIA on February 23, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.