Seo Services

බිත්තර ඔම්ලට් මාළුව

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර ගෙඩි 10 ක්
ගම්මිරිස් කුඩු
ග්‍රෑම් 10 ක්
උළුහාල් ග්‍රෑම් 5 ක්
මිරිස් කුඩු ග්‍රෑම් 10 ක්
කහ කුඩු ග්‍රෑම් 5 ක්
පොල්කිරි කෝප්ප 2 ක්
රස අනුව ලුණු
ලූනු සහ අමු මිරිස් ග්‍රෑම් 250 ක්

සාදන ක්‍රමය
පළමුව බිත්තර ටික තම්බා භාජනයකට දමන්න. ගම්මිරිස් කුඩු, ලුණු, කහ දමා වණ්ඩුවෙන් තම්බා ගන්න. විනාඩි 20 ක් පමණ තම්බා ගෙන කෑලිවලට කපා ගන්න. පොල්කිරි ළිප තබා රතුලූනු, අමු මිරිස්, කහ කුඩු, ලුණු, උළු හාල් දමන්න. කිරි ටික හොඳින් රත්වූවාට පසුව බිත්තර කෑලි දමා විනාඩි 5 කින් ආහාරයට ගන්න.
බිත්තර ඔම්ලට් මාළුව බිත්තර ඔම්ලට් මාළුව Reviewed by CHAA MEDIA on June 18, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.