Seo Services

ලීලා අශෝකා මියයයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මෙරට විසූ පැරැණිතම ගායිකාවක වන ලීලා අශෝකා අභාවප්‍රාප්ත විය. මියයන විට ඇයගේ වයස අවුරුදු අනූ දෙකකි. 1948 ප්‍රථම නිදහස් උත්සවයේදී ගී ගැයීමට වාසනාව උදා කර ගත් ලීලා පසුකාලීනව ගුවන් විදුලි ගායිකාවක ලෙසින් කල එළියට ආවාය. සුනිල් ශාන්තයන් සමඟ ගැයූ මෙවන් පිටිසරේ ඇගේ ජනප්‍රියම ගීයකි. සුප්‍රකට සංගීතඥ සරත් ද අල්විස්ගේ වැඩිමහල් සොහොයුරිය වූ ලීලා චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග ද අල්විස්ගේ නැන්දනිය වෙයි. ඇයගේ අවසන් කටයුතු ඊයේ හෝකන්දර පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.
ඇය සමඟ කළ අවසන් සාකච්ඡාව ජනවාරි 31 වැනිදා සරසවිය පුවත්පතේ පළවිය.
පළමුවරට ජාතික ගීය ගැයු බාලිකාවන් අතරේ සිටි ලීලා අශෝකා
 http://www.sarasaviya.lk/sites/default/files/sara-01-31-film-6.jpg
ලීලා අශෝකා මියයයි ලීලා අශෝකා මියයයි Reviewed by CHAA MEDIA on April 25, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.