Seo Services

කූල් බාර්ලි පානය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
බාර්ලි ග්‍රෑම් 100
නැවුම් කිරි අඬු කෝප්ප 2
ලුණු ස්වල්පයක්
සීනි රසට අනුව
අයිස් කැට අවශ්‍ය තරමට

සාදන ආකාරය
බාර්ලිවලට ලුණු එකතු කර හොඳින් මෘදු වන තුරු තම්බා ගන්න. තැම්බෙන අතරේ කිරි එකතු කරන්න. දැන් මෙය බිමට බා හොඳින් නිවෙන්නට හරින්න. නිවුණු පසු හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අයිස් කැට දමා බිමට ගන්න.
කූල් බාර්ලි පානය කූල් බාර්ලි පානය Reviewed by CHAA MEDIA on March 15, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.