Seo Services

ජින්ජර් අයිස් ටී

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අවශ්‍ය ද්‍රව්‍ය -
තේ කොළ මේස හැඳි 1
තලාගත් කුඩා ඉඟුරු කැබැල්ලක්
රසට අනුව සීනි
දෙහි ගෙඩි දෙකක යුෂ
දෙහි පෙති 4ක්
අයිස් කැට අවශ්‍ය තරමට

සාදන ආකාරය
වතුර වීදුරු 2ක් පමණ බඳුනකට දමා එයට තේ කොළද දමා ළිප තබා නටවා ගන්න. දැන් එය පෙරාගෙන සීනි මිශ්‍ර කර ගන්න. දැන් වීදුරු 4ක් ගෙන එහි පතුලට තලාගත් ඉඟුරු ස්වල්පය බැගින් දමන්න. දැන් කුඩු කරගත් අයිස් වලින් වීදුරු පුරවා ගන්න. දැන් සාදාගත් තේ ටික වීදුරු හතරටම සමානව දමන්න. ඒ මතට දෙහි යුෂ මේස හැන්දක් බැගින් දමන්න. උඩින් දෙහි පෙත්ත බැගින් තබා පිළිගන්වන්න.
ජින්ජර් අයිස් ටී ජින්ජර් අයිස් ටී Reviewed by CHAA MEDIA on March 15, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.