Seo Services

සමුගෙන යන්න නම් -රොහාන් වසන්ත

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සමුගෙන යන්න නම්
සිත රිදවන්න නම්
කෙළෙසින්ද මට පෙම් කළේ
නෙතු හඬවන්න නම්
යළි හමුවන්නේ ඇයි
ඔබ නේද මගේ ජීවිතේ....//

මතකේ මැවේවී පෙර කී කතාවන්
සෙනෙහෙන් ළගින් දැවටිලා
හඬ මා පෙළාලා..වෙනතක් බලා
සමුදී මගෙන් වෙන්වෙලා

සමුගෙන යන්න නම්...

පෙරදාක එක්වීලා මැව් හීන මියදී
කඳුලින් නුවන් බොඳ කළා
හමුවන්න එපා යළිත් සංසාරයේ
කඳුලයි ඔබේ ආදරේ

සමුගෙන යන්න නම්... 

ගායනය - රොහාන් වසන්ත  
විශේෂ ස්තුතිය සුමියුරු වෙබ් අඩවියෙන් 
සමුගෙන යන්න නම් -රොහාන් වසන්ත සමුගෙන යන්න නම් -රොහාන් වසන්ත Reviewed by CHAA MEDIA on February 12, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.