මහාවංශේ..දීපවංශේ
අපේ උරුමය තුන්හෙළේ
බෝධිවංශේ..ථූපවංශේ
දිවිපිදූ ඇති සිංහලේ
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..
හෙළේ නිජබිම දහම් ජයබිම
රැකගෙනා මුර පරපුරේ....//
ගුණ නැණින් යළි අවිදී වී
සසුන් විරුවන් සමරමූ
එවන් ජය මඟ වෙත යමු
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..
දෙසේ සතුරන් රැසේ මරුවන්
බිඳ දමා මිස දෙටුවනේ...//
එදා පෙරමුණු ගත් අපේ
සසුන් විරුවන් සේ නැගෙව්
එවන් ජය මඟ වෙත ඇඳෙව්
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..
මහාවංශේ..දීපවංශේ....
අපේ උරුමය තුන්හෙළේ
බෝධිවංශේ..ථූපවංශේ
දිවිපිදූ ඇති සිංහලේ
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..
හෙළේ නිජබිම දහම් ජයබිම
රැකගෙනා මුර පරපුරේ....//
ගුණ නැණින් යළි අවිදී වී
සසුන් විරුවන් සමරමූ
එවන් ජය මඟ වෙත යමු
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..
දෙසේ සතුරන් රැසේ මරුවන්
බිඳ දමා මිස දෙටුවනේ...//
එදා පෙරමුණු ගත් අපේ
සසුන් විරුවන් සේ නැගෙව්
එවන් ජය මඟ වෙත ඇඳෙව්
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..
මහාවංශේ..දීපවංශේ....
ගායනය - විශාරද දමයන්ති ජයසුරිය
පද රචනය - ආචාර්ය ප්රණීත් අභයසුන්දර
සංගීතය - විමලසිරි ගමගේ
පද රචනය - ආචාර්ය ප්රණීත් අභයසුන්දර
සංගීතය - විමලසිරි ගමගේ
මහාවංශේ - විශාරද දමයන්ති ජයසුරිය
Reviewed by CHAA MEDIA
on
January 07, 2019
Rating:
No comments: