සුදු සීතල හිම වරුසාවේ
අප දෙදෙනා අද තනිවෙනවා
සඳ කවුළු දොරෙන් ඉඟි කරන විරාමේ
අපේ නමේ සෝ තැවුල් මැකී යනවා....//
නිල් කඳු රැල්ලක - මල් පවනැල්ලක
සුවඳක සිත මුහුණේ.....//
පෙම් හසරැල්ලක - මල් හෝවිල්ලක
තනිවෙමු අද ගොළු වී
සුදු සීතල හිම.....
දිවියට අමයුරු - සෙනෙහස පිවිතුරු
මම ඔබගෙන් ලබමී.....//
පණ නල ඇති තුරු - නෙතු පිය වෙනතුරු
මම ඔබ හැරනොයමී
සුදු සීතල හිම.....
අප දෙදෙනා අද තනිවෙනවා
සඳ කවුළු දොරෙන් ඉඟි කරන විරාමේ
අපේ නමේ සෝ තැවුල් මැකී යනවා....//
නිල් කඳු රැල්ලක - මල් පවනැල්ලක
සුවඳක සිත මුහුණේ.....//
පෙම් හසරැල්ලක - මල් හෝවිල්ලක
තනිවෙමු අද ගොළු වී
සුදු සීතල හිම.....
දිවියට අමයුරු - සෙනෙහස පිවිතුරු
මම ඔබගෙන් ලබමී.....//
පණ නල ඇති තුරු - නෙතු පිය වෙනතුරු
මම ඔබ හැරනොයමී
සුදු සීතල හිම.....
ගායනය - විශාරද මායා දමයන්ති
පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
සංගීතය - සරත් ද අල්විස්
සුදු සීතල හිම - විශාරද මායා දමයන්ති
Reviewed by CHAA MEDIA
on
December 22, 2018
Rating:
No comments: